Latest Movie :

The Walking Dead




 පහිගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. බේරුන කට්ටිය මොනාද කරන්නේ කියල දකින්න ඇතිනේ පහුගිය කොටස් වලින්. මිෂෝන් රික් සහ කාල් දැන් වෙනදාටත් වඩා එකතුයි වගේ, රික්ගේ තුවාල හොද තත්වෙකට පත්වේගෙන එනවා. ඒ වගේම ග්ලෙන් සහ එයාගේ අලුත් සහයිකාවට අලුත් කට්ටියක් හම්බවෙනවා. ඒ අතර ඉන්නවා මේ ව්‍යසනයට බෙහෙතක් හොයාගන්න හැකියාව තියන කෙනෙකුත්… දැන්නම් කතාව නියමයි ඉතින් 






Share this article :

Post a Comment

 
| |
Copyright © 2011. Movie World - All Rights Reserved
Template Created by Published by TSoft